SPADE MEDIA ACADEMY  2017 වසරේ  පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන්  බඳවා ගැනීම දැන්  අරඹා ඇත.

•    ඩිජිටල් ඡායාරූප කරණය
•    රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය
•    වීඩියෝ සංස්කරණය හා පසු නිෂ්පාදනය
•    වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ ප්‍රවෘත්ති වාර්තාකරණය

පිලිබඳ පාඨමාලා එහිදී හැදෑරිය හැකි වේ.

එම  ක්ෂේත්‍ර වල  රැකියා බලාපොරොත්තුවන ආධුනිකයන් , මාධ්‍ය ක්ෂේත්‍රයේ දැනටමත් කටයුතු කරමින් සිටින නමුත් වෘත්තීය සුදුසුකම් සපුරාගැනීමට අපේක්ෂා කරන්නන් සහ  උක්ත  ක්ෂේත්‍ර පිලිබඳ විධිමත් දැනුමක්  බලාපොරොත්තු වන ඕනෑමඅයෙකු‍ට මේ සඳහා අයදුම් කිරීමේ  අවස්ථාව තිබේ. ( සම්මුඛ පරීක්ෂණයකින් සුදුස්සන් තෝරා ගනු ලැබේ  )
ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ  කටයුතු කරමින් සිටින ප්‍රවීන  පිරිසක් පාඨමාලා උපදේශක වරුන් ලෙස කටයුතු කරනු ලැබේ.
සාර්ථක ලෙස පාඨමාලා නිම කරන සැමට තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත වටිනා සහතික පත්‍රයක් හිමි වේ.
SPADE MEDIA ACADEMY  හි මහනුවර මධ්‍යස්ථානය අංක 229 E පේරාදෙණිය පාර , මහනුවර ස්ථානයේත්, කොළඹ ශාඛාව අංක 966 A, පන්නිපිටිය පාර, පැලවත්ත, බත්තරමුල්ල ස්ථානයේත් පිහිටා ඇත.
ඉහත පාඨමාලා පිලිබඳ අවශ්‍ය තොරතුරු    0777 264135 හෝ 0710 50 60 30 යන දුරකත අංක ඇමතීමෙන් ලබා ගත හැක.