යුද හමුදා විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න තමන්ට පාසල ඉදිරිපිටදී පහරදීමක් කළේ යයි කුරුඳුවත්ත පොලිසියේ සුළු පැමිණිලි අංශයට ඩීඑස් සේනානායක විදුහලේ සාමාන්‍ය පෙළ සිසුවෙකු පසුගිය 17 වනදා පැමිණිල්ලක් සිදු කර ඇත.
මෙවර අ.පො.ස.
මෙම සිසුවාගේගැටලුව සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව උසස් පොලිස් නිලධාරියකු පවසා ඇත.
මින් ඉහත මෙම සිසුවා රාවය පුවත්පතටද මේ ගැන ප්‍රකාශයක් සිදු කර තිබුණ අතර මේජර් ජනරාල්වරයා වෙබ් අඩවියකට පවසා තිබුනේ මෙම ඥාතීත්ව කතාව සත්‍යයක් වන නමුත් පහරදීම අසත්‍යයක් බවත් එදා තමා සිටියේ විදේශගතව බවත්ය.