මෙම "රැඩිකල්
"අපි එම පවුලේ අයට ශෝකය පළ කරනවා. මේ රැඩිකල් ඉස්ලාමීය ත්රස්තවාදීන් කිසිවෙකු අනුමත නොකරනු ඇත.එය විශ්වීය ලෙස පිළිකුලට ලක්කරන්න‘ ට්රම්ප් කෙටි නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.
මෙම හෙළි දැකීම ඔහු ඉදිරියට සිදු කරන්නට නියමිත ඉස්ලාම් ත්රස්ත විරෝධී කටයුතු ඉඟි කරන ප්රබල පණිවිඩයක් බව දේශපාලන විචාරකයින් දන්වා ඇත.