- එහේ ඇවිත් යන්න එන්නලු
පසුගියදා පැවති ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්රම්ප් ජයග්රහණය කිරීමෙන් අනතුරුව ලබන වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති තනතුර
භාරගන්නට නියමිත
මින් ඉහත ජනපති මෛත්රිපාල සිරිසේන ට්රම්ප් සමග සුහදතාව වෙනුවෙන් යවන ලද ලිපියට ප්රතිචාර ලෙස මෙම අැමතුම ලැබෙන්නට ඇතැයි සැලකේ.
මෙහිදී දෙරට අතර ප්රජාතන්ත්රීය සහ භූගෝලීය පසුබිමට අදාළ ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීම පිළිබඳවද මුහුදු මාර්ග ආරක්ෂාව සහ ආපදා කළමනාකරණයට අදාළ කටයුතු පිළිබඳවද අදහස් හුවමාරු වී ඇති අතර මෛත්රිපාල සිරිසේන හා ඩොනල්ඩ් ට්රම්ප් හමුවක් ළඟදීම සුදානම් කිරීමට කටයුතු යොදන බවද මයික් පෙන්ස් ප්රකාශ කර ඇත.