පසුගියදා පස්යාල ප්රදේශයේදී ආදායම් බලපත්රයක් නොමැතිව ඩබල් ඉරිකපා ඉස්සර කරමින් පොලිස් අණ නොතකා අධික වේගයකින් ජිප් රථයක් පැදවු නිසා පොලිසියට හසුවී පසුව වරද පිළිගත් හිටපු ජනපති පුත්
යෝෂිතගේ වත්මන් පෙම්වතිය වන පාර්ලිමේන්තු මන්ත්රී
විත්තිකාරියකට අත්තනගල්ල මහේස්ත්රාත් දිනේශ් ලක්මාල් පෙරේරා මහතා අද (2) රුපියල් 5000ක දඩ නියම කොට තරයේ අවවාද කළ බව අධිකරණ වාර්තාකරු සඳහන් කරයි.
ඇය මිතුරියන් පිරිසක් සමග මහනුවර නිවසට යන අතර මෙම වරද සිදු කර තිබුණි.