පසුගියදා ලන්ඩන් නුවර බීබීසී ලේක සේවයේ සිංහල අංශය වෙත ගොස් තිබුණ දේශපාලනඥ අසාද් සාලි
ලංකාවේ මුස්ලිම් අන්තවාදයක් නැති බව ප්‍රකාශ කර තිබේ.

ඔහුගේ අදහස නම් කලින් කලට අන්තවාදී ලෙස මතුවන්නන් යනු සිංහල දෙමළ මුස්ලිම් ජාති තුනේම මුදල් වලට පුද්ගලික උවමනාවට වැඩ කරන සුළු පිරිසක් පමණක් බවයි.
යහපාලන රජය ගැන කලකිරීමෙන් කතා කරන ඔහු
"මට ලැජ්ජයි, මටම සෙරෙප්පුවෙන් ගහගන්න ඕන මාස විසිතුනක සංහිඳියාව කෝ? යනුවෙන්ද එහිදී ප්‍රකාශ කර තිබේ.
එම වීඩියෝව පහතින්