දිඹුලාගල ආරණ්‍ය සේනාසන ඉතිහාසයේ පළමුවරට මුස්ලිම් දරුවෙකු බුදු සසුනට එක්ව තිබේ. ආරණ්‍ය ටස්නාසනාධීපති මිල්ලානේ සිරියාලංකාර හිමියන් මාධ්‍ය
වෙත අදහස් දක්වමින් දන්වා සිටියේ
අවුරුදු 7 ක් වයසැති ඉස්මයිල් අස්ලමා නමැති සෙස දරුවා සසුන් ගතවූයේ රත්නපුරේ සිරි සුදර්ශනාලංකාර නමිනි.
දිඹුලාගල සේනාසනයේ මින් ඉහත සිංහල ද්‍රවිඩ දරුවන් පැවිදි දිවියට ඇතුළත්ව ඇතත් මුස්ලිම් දරුවෙකු සසුන් ගතවූයේ මුල් වරටය.