සංදේශ හා
එම වාරණය සම්බන්ධයෙන් මේ වනවිට නීතිපතිගෙන් උපදෙස් ලබාගෙන ඇති බවත් නීතිපතිගේ කැමැත්ත ලබාදුන් පසු ගූගල් බැලුම ක්‍රියාත්මක කිරීමටඉඩක් ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
මේ වනවිට ස්ථාන 502කට නොමිලේ වයිෆයි තාක්ෂණය ලබාදී 78000ක් පමණ ලියාපදිංචි වී ඇති නමුත් මහජනතාව තවමත් නිවැරදිව වයිෆයි තාක්ෂණය පවතින ස්ථාන හඳුනාගෙන නිසි භාවිතාවක් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.