පෘථිවියේ භ‍්‍රමණය ක‍්‍රමයෙන් මන්දගාමී වීමට සමගාමීව වේලාව නිවැරදි කිරීම සඳහා නාසා අභ්‍යවකාශ ගවේෂණ සහ සූර්යබල කාල හෝරා යන්ත‍්‍රය ඇතුළු ලොව පුරා සියලුම කාලය මැනීමේ උපකරණවලට ඊයේ මැදියම් රැයේ දී අමතර තත්පරයක් එක්කරන ලදි.
විද්‍යාත්මක ගවේෂණයන්හි දී තත්පරයක කාල සීමාව විශාල කාල විරාමයකි.
ඒ අනුව 2016 වසර තත්පරයකින් දීර්ඝ වන අතර 2017 නව වසර උදාවීම තත්පරයකින් ප‍්‍රමාද විය.