පසුගිය ඔබාමා පාලන සමයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්
ධුරය දැරූනිෂා බිස්වාල් එම තනතුරින් ඉවත්කර ඇත.
2014 වසරේ ජනවාරි මස 24 වනදා සිට ඇය එම තනතුරේ කටයුතු කර තිබුණ අතර වසර 3 ක ඇවෑමෙන්
නිෂා බිෂ්වාල්ගේ ධුරයට විලියම් ට්‍රොඩ් පත්කර ඇත.