අද සවස නුගේගොඩදී ආරම්භවී තිබෙන ඒකාබද්ධ විපක්ෂයේ ‘පෙරළියක ඇරඹුම‘ විරෝධතා රැස්වීමට සමගාමීව නුගේගොඩ නගරය අවට  කිලෝමීටරයක් පමණ වට ප්‍රමාණයක සෑම විදුලි පහන් කණුවකම කාඩ්බෝඩ් කැබලිවල සටන් පාඨ විවිධ ලෙස අලවා තිබුණි.
එම සටන් පාඨවල ග්‍රැෆික් නිර්මාණ ඒකාබද්ධ විපක්ෂයට අයත් ෆේස් බුක් පිටුවලද ප්‍රසිද්ධ කර තිබේ.
ඒවා පහත පරිදිය.