ඊයේ ඒකාබද්ධ විපක්ෂය නුගේගොඩ පැවැත්වූ රැළිය රජයේ බඩු මිල වැඩිවීමට එරෙහිවද සටන් පාඨ පැවතිණි.
ඊයේ
මධ්‍යම රාත්‍රියේ සිට  ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 15ට පැවැති  විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් පහ දක්වා අඩු කළ බව මුදල් අමාත්‍යංශය දන්වා තිබුණි. මේ හේතුවෙන් හාල් මිල තරමක් අඩු වනු ඇතැයි අනාවැකි පළවේ.