සංචාරක ශ්‍රී ලංකා
පිල දකුණු අප්‍රිකාවේදී සහභාගී වූ දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනය වූ අද එම තරගයෙන් පරාජය වන්නට ශ්‍රී ලංකාවට සිදුවුණා.
මින් ඉහත පළමු ටෙස්ට් ජයද දකුණු අප්‍රිකාව සතුවූ අතර ඉතා දුර්වල පිතිහරඹය නිසා ලංකාවට මෙම ඉරණම උදාවී ඇත.
තරගයේ ලකුණු සටහන පහත පරිදිය.