ඊඒපී මාධ්‍ය ජාලයට අයත් ස්වර්ණවාහිණි රූපවාහිනි නාළිකාව විකුණා දමා ඇති බවට පසුගිය කාලයේ
රාවයක් පැතිරුණ අතර ඒවා වැරදි
ස්වර්ණවාහිනී මැදිරි සංකීර්ණය සහිත ගොඩනැගිල්ල එල්.බී ෆිනැස් ආයතනය මිලදී ගෙන ඇති බවයි.
ඒ අනුව ඉදිරියේදී ස්වර්ණවාහිනී නාලිකාව වෙනත් ගොඩනැගිල්ලකට මාරුකරනු ඇති බවත් එය බැදුම්කර ගණුදෙනු හා සම්බන්ධ බවට කතා පැතිරුණ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයට අයත් වනු ඇති බවත් කතා පැතිර තිබේ.