Home
Read in ENGLISH
About
Advertising
Contact
Ad Code
Latest News
Advertisement
Home
Mag
හිරගෙට කොටු කරලා විමල්ගේ කට වහන්න බෑ - වීරකුමාර
හිරගෙට කොටු කරලා විමල්ගේ කට වහන්න බෑ - වීරකුමාර
1/11/2017 03:17:00 PM
තම ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ හඬ නිහඬ කිරිම සඳහා රජය විසින් මේ වනවිට
පියවර ගෙන ඇතැයිද
ඒ නිසා රජයේ අනුදැනුම මත ඔහුව සිරගතව කර ඇතැයිද ජාතික නිදහස් පෙරමුණෞ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක අද පැවති ප්‍රවත්පත් සාකච්ඡාවකදී කියා සිටියා.
ඔහු හිරගෙට කොටු කළ ද , ඊනියා යහපාලන ආණ්ඩුව ගෙදර යවන සටන නතර කළ නොහැකි යැයි ද ඔහු ගුගුරමින් අවධාරණය කළේය.
Mag
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Recent Posts
20/recent/post-list
Gossip Lanka News Stats
Close Menu