කරමින්
ඔවුන් කියා සිටියේ අද සිට දිවයින පුරා සරසවි වල වෛද්‍ය පීඨ මෙම තීන්දුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් එහි පළමු පියවර ලෙස වෛද්‍ය අධ්‍යාපනයෙන් ඉවත්වී පංති වර්ජනය කිරීමට සියලුම සරසවි සිසුන් එකඟවූ බවත්ය.
ඒ අනුව සියලුම වෛද්‍ය පීඨවල අධ්‍යාපන කටයුතු නතරවනු ඇත.