ගැටළුකාරී සයිටම් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, වෛද්‍ය නවීන් සොයිසා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් හා ජවිපෙ අතර සාකච්ඡාවක් ඊයේ(06) පැවැත්විනි.
රෝගී ජීවිත අනතුරට ලක්කරන සහ රටේ සෞඛ්‍ය සේවාව අනතුරට ලක්කරන සයිටම් ආයතනය පරාජය කිරීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ජනතා විමුක්ති පෙරමුණ එහිදී සඳහන් කරන ලදි.
සයිටම් ආයතනය පරාජයට පත්කිරීමට පෙළ ගැසෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එක්ව ඉදිරියේදී කටයුතු කරන බව පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා පවසා සිටියේය.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්