තිබෙන බව වාර්තාවේ.
වසර 11 ක් තුළ මේ ආකරයේ සිදුවීමක් දැක නැති බව මේ ගැන වාර්තාකරන ඇමරිකානු මාධ්‍ය දන්වා තිබේ. අඩි 72 ක් පළල, පුනීල හැඩයට සමාන මෙම සිදුරෙන් විලෙහි ධාරිතාව ඉක්මණින් අඩුකරන බව සොයාගෙන ඇත.මෙම සිදුර ස්වභාවික එකක් නොවන අතර ඉංජිනේරුවන් විසින් විල පිටාර යාම වැළැක්වීමට නිර්මාණය කළ එකකි.