දෙනකුට
අධිකරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා විසින් පත්කරන ලද විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් ඊ. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබූ මරණීය දණ්ඩනය හිමිවූ සිරකරුවන් 60 කට මේ ආකාරයට ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් ලැබෙනු ඇත.