මහත්මිය ඇතුළු
ඊට හේතුවී ඇත්තේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම්වලට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නමින් 2015 ජනවාරි 1 දිනැතිව පැරණි දිනයක් යොදමින් නිකුත්ව ඇතැයි කියන අති විශේෂ ගැසට් පත්‍රය ව්‍යාජ ආකාරයට නිකුත් කළ නිර්මාණාත්මක එකක් වීමයි.
මේ සම්බන්ධයෙන් ඇතිවූ මතභේදාත්මක තත්ත්වය නිසා අපුල්සහගත තත්වයක් මතුවී සාක්ෂි විමසීම් කරමින් සිටි ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉකුත් 23 වැනි දින වැඩ කටයුතුද තාවකාලිකව අත්හිටුවන ලදි.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ව්‍යාජ ආකාරයට ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කළ නියෝජ්‍ය
අධිපතිවරයාට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දූෂණ විරෝධී පෙරමුණද මහ බැංකු අධිපතිවරයාට
ලිපියක් යවමින් ඉල්ලා සිටියි.