රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 90 වන සංවත්සරය වෙනුවෙන් පසුගිය 18 වනදා
රජයේ වෛද්‍ය
නිලධාරීන්ගේ සංගම් ශාලාවේදී සංවිධානය කර තිබූ සර්ව රාත්‍රික පිරිත්
සජ්ජායනය ශ්‍රවණය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්
විය.පාදෙනිය නලින්ද ඇතුළු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සාමාජික වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම පිරිත් සජ්ජායනය ශ්‍රවණයට එක්ව සිටියහ.