ක්‍රිකට් තරඟ (බිග් මැච්)
ආනන්ද සහ නාලන්දා පාසල් දෙක මේ වන විටත් මහ මඟ දී ගැටුම් ඇති කරගෙන තිබෙන බව පෙන්වා දුන් එම හිමියන් කියා සිටින්නේ මෙම නොහොඳ නෝක්කඩුව මත ඔවුන්ට මෙවර ක්‍රීකට් තරඟය සහයෝගයෙන් පැවැත්විය නොහැකි වනු ඇති බවකි.
මේ නිසා එම ක්‍රිකට් තරගය අත්හිටුවන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටියහ.
එය විදුහල්පතිවරුන් විසින් නොකරන්නේ නම් නීතිය මඟින් හෝ තහනම් කළ යුතු යැයි ද එහි වගකීම ඇත්තේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට යැයි ද උන්වහන්සේ කීහ.