පසුගිය වකවානුව පුරාම ලංකාවේ සහල් අලෙවිය ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් පාන්පිටි අලෙවිය සියයට 50 කින් ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර
ව්‍යාපාරික සංගමයේ සභාපති
මේ නිසා බේකරි නිෂ්පාදනවල අලෙවිය ද සියයට 20කින් පමණ ඉහළ ගොස් ඇත.
දේශීය සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීම සම්බන්ධයෙන් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද පෙරවරුවේ සාකච්ඡාවක නිරත වී ඇති අතර ඉදිරියට සහල් මිල ප්රශ්නය සමනය වනතුරු පාන් පිටි පාරිභෝජනය ඉහළින් පවතිනු ඇත.