සහල් සඳහා පනවා තිබෙන රුපියල් 66 ක පාලන මිලටම දීපව්‍යාප්තව පිහිටි සතොස ශාඛා හරහා මිලදී ගත හැකි බව කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
සතොස ශාඛා 340 ක් හරහා
කෙසේ වෙතත් මෙම පාලන මිල තවමත් දිවයින පුරා වෙනත් වෙළෙඳ සල් වල නොමැති බව වාර්තා විය.
රජයේ නියෝග නොතකා කටයුතු කරන වෙළෙඳුන්ට එරෙහිව ඊයේ සිට නීතිය ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා තිබේ.