සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් තිදෙනකු එම සරසවියේ එම වසරේම සිසුවෙකුගේ කණ පැලෙන්න පහරක්
දී මාස ගණනාවක්
පසුගිය නොවැම්බර් මාසයේ ශිෂ්‍ය නියෝජිත රැස්වීමකට සහභාගි නොවූ හේතුවක් මත බහින්බස්වීමක් ඇතිවී පසුව ගුටිබැට හුවමාරුවකට ගොස් මෙම විපැත්තිය සිදු කර තිබේ. සබරගමු විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඡේ. එල්. එච්. නවංග, ඡේ. ඩී. ලයාන් රූපසිංහ හා පී. කේ. එරංග යන සිසුන් තිදෙනෙකුගේ ශිෂ්‍යභාවය මෙලෙස අහෝසි කර තිබේ.
පහර කෑමට ලක්වූ සිසුවා දෙබරවැව ප්‍රදේශයේ පදිංචි අයකු වන අතර තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි.