ශරීරය ආවරණය කරන රෙදි තිර නිසා උණුසුම් හැඟීමක් අසමසම බවක් සන්සුන් හැඟීමක් සපයන බවත් මේ නිසා එසේ කළවුන්ගේ මාංශ පේශී ලිහිල්ව තද ගතිය තුරන් කිරීම සහ ඉරියව් වර්ධනය කරවන බව ප්‍රතිකාර
කරන අය දන්වා සිටී.
වෛද්‍ය විශේෂඥයන් සඳහන් කරන්නේ එය විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වූ නොවන සම්ප්‍රදායික ක්‍රමයක් නිසා ඔවුන්ගේ ප්‍රතිඵල සියල්ල පැහැදිලි කළ නොහැකි බවයි.
කෙසේ වෙතත් සම්ප්‍රදායික ප්‍රතිකාර ඉහළින් අගය කරන ජපනුන් අතර මෙම ක්‍රමය බෙහෙවින් ජනප්‍රියව ඇති අතර ටෝකියෝවේ මෙම ප්‍රතිකාර ලබාදෙන මවධ්‍යස්ථාන වල ආසන වෙන්කරවා ගන්නටද අපහසු තත්වයක් හටගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.