4 වනදා පෙරවරුවේ ඔහු අරලියගහ
ඔහු 36 හැවිරිදි තමිල්නාඩුවේ පදිංචිකරුවෙකු බවද හෙළි වුණි.රැකියා වීසා මත මෙරට රැඳී සිටින පුද්ගලයෙකු බවට තහවුරු වී ඇතැයිද පොලීසිය පසුව සොයාගන්නා ලදි.වත්තල ප්රදේශයේ පදිංචිව සිටි ඔහු අරලියගහ මන්දිරය අධි ආරක්ෂක කලාපයේ තිබුණ නමුත් සැකකටයුතු හේතුවක් මත ඡායාරූපයට ගෙන නොමැති යයි පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී ඇත.
ඒ අනුව ඉන්දීය ජාතික තරුණයා අද (05දා) ඇප මත මුදාහැරි බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.