වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට මාසයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරයේ පසුව හිටපු ඇමති විමල් වීරවංශ තවත් සති 2 ක කාලයක් ලබන 20 දක්වා බන්ධනාගාරයේ තැබීමට අද ඒ පිලිබඳ නඩුව
යළි කැඳවූ
විමල්ගේ දියණියගේ සාමාන්‍ය පෙළ විභාග මානසිකත්වයට විමල් සිරගතවීම බාදාවක් බවට මානසික වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඔහුට ඇප ලබාගන්නට නීතීඥවරුන් යෙදූ ප්‍රයත්නයද ව්‍යාවර්තවූ අතර කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය දන්වා සිටියේ ඇප ලබාදිය නොහැකි බවයි.