කාන්තා අයිතිවාසිකම් ගැන විශාල උනන්දුවක් නොතිබූ බව කියන ට්රම්ප් ජනපතිවරයාට වඩා වැදගත්වූයේ ඇමරිකතානුවන් ගැන කතා කිරීම පමණක් බවට විවේචන තිබිණි.
ඒ දිනවල කාන්තා අයිතීන් වෙනුවෙන් හිලරි ක්ලින්ටන් ප්රතිවාදී අපේක්ෂිකාව හඬක් නැගූ අතර බලයට
මේ අනුව අද ඇමරිකානු කොන්ග්රස් මණ්ඩලයේ පළමු වරට ජනපති ට්රම්ප් කතා කළ අවස්ථාවේ එයට සහභාගීවූ ඩිමොක්රටික් පක්ෂයේ කාන්තාවන් සියල්ල සුදු ඇඳුමින් ඇඳ පැමිණියේ මැතිවරණ සමයේ හිලරි සුදු ඇඳුම් ඇන්ද ආකාරය සිහිපත් කරමිනි.
කෙසේ වෙතත් මෙම බලපෑම් ක්රියාව ට්රම්ප් ගණනකට ගත්තේ නැති අතර ඔහු නිතර විවේචනය කරමින් කියන ‘ඔබාමා කෙයාර්‘ වචනය පාවිච්චි කරමින් මේකත් ‘ඔබාමා කොයාර් වැඩක්‘ ලෙස හඳුන්වා තිබුණි.