මේ දිනවල සමාජ මාධ්‍ය වල පැතිරෙන ආරංචියකින් තම රෝහලේ නම ඈඳාගනිමින් මාලදිවයිනේ සිට පැමිණි H1N1 උණ රෝගියෙකු ගැන පදනම් විරහිත කතාවක් කියැවෙන බවත් එවැනි රෝගියෙකු තම
රෝහලට ප්‍රතිකාර ලබාගන්නට
ලංකාවේ වාසය කරන මාලදිවයින් රෝගීන් සඳහා වෙනම ඒකකයක්ද පිහිටුවා තිබෙන මෙම රෝහලේ අද 17 වනවිට මාලදිවයින් ජාතිකයින් 12 දෙනෙකු නේවාසික ප්‍රතිකාර ලබාගන්නා බවත් ඉන් 10 දෙනෙකු සැත්කම් සඳහා සහ 2 නෙකු වෙනත් හේතු මත ප්‍රතිකාර ගන්නා බවත් සඳහන් කරන රෝහලේ ප්‍රධාන විධායක වෛද්‍ය ප්‍රසාද් මැදවත්ත දන්වා සිටින්නේ H1N1 රෝගියෙකු මෙම රෝහලට ඇතුළත් කර නැති බවයි.