එකම නම ඇති ලේනෙකු සමග
සාරංග උමාලි දෙදෙනා විරසකය ඇත්තක් වන නමුත් ගැටුම් හටගත්තේ 2017 වසරේදීය.
නමුත් මේ කිසිදු පළහිලව්වක් නැති පහුගිය 2016 වසරේ ජූනි මාසේ Dinkyyyy සුරතලා සමග ඉන්ස්ටර්ග්‍රැම් ෆොටෝස් ලෙස මෙම දෙදෙනාම ඡායාරූප වලට පෙනී සිටීම හුදෙක් ක්ෂෙත්‍රෙය් එකට හමුවී ගත කරන කාලයේ මිත්‍රත්වයට සිදු කළ දේවල් බවට දැන් කරුණු අනාවරණයවී තිබේ.
ඒ නිසා මෑත කාලීන ප්‍රශ්න වලට ලේන් කතාව නිර්මාණාත්මකව එක් කළ එකක් බවටද තොරතුරු පළවේ.
මෙම කතාව හුදෙක් අන්තර්ජාල පාඨක පිරිස් රැස්කරගැනීමේ වාසිය සලකා ඇතැම් වෙබ් අඩවි මගින් ප්‍රබන්ධාත්මකව ගොතන ලද්දක් වන අතර පවුල් ප්‍රශ්නය ගැන අදාළ පාර්ශ්ව නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරන නිසා මෙම කතා පැතිරියාමට තවමත් ඉඩක් සැලසී ඇත.