හිරුණිකාට දරු සම්පත්
පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේ දිනවල දරු සම්පත් උරුම කරගෙන පුතෙකු ලැබීමේ අපේක්ෂාවෙන් පසුවන බව අද ඇය සිය ෆේස් බුක් ගිණුමට ඡායාරූපයක් එක් කරමින් තහවුරු කර තිබේ.
සිය සමාජ ජාලා රසිකයින්ට මින් මාසයකට පමණ පෙර දරු ගැබේ ස්කෑන් ඡායාරූපයක් නිකුත් කර
කුතුහලය මුසු කර
ඇය සමාජ ජාල වෙත එක්කර තිබුණ ඡායාරූප පහතින්