අධිකරණය තුළ සැක
මෙම අවි වෙඩි තැබීම සඳහා සූදානම් තත්ත්වයේ තිබී ඇති අතර පොලිසිය සැක කරන්නේ
කුරුණෑගල උප පොලිස් පරීක්ෂක ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ‘රත්මලානේ රොහා‘ හෙවත් ‘රෝහණ‘ නමැත්තා අද වෙනත් නඩු කටයුත්තක් වෙනුවෙන් බන්ධනාගාරයේ සිට ගෙන එන්නට නියමිතව තිබීම සමග ඔහු මරන්නට මෙම අවි සූදානම් කර තිබුණ බවට සැක බවයි.
මේ වන විට අධිකරණ කටයුතු අත්හිටුවා භූමිය තුළ සිටින සියලු පුද්ගලයින් රඳවාගෙන පරික්ෂා කරන බව පොලිසිය පැවසුවා. පොලිස් නිල සුනඛයින් ද කැඳවා තිබේ.