ප්‍රකට දමිළ නළු රැජිනි කාන්ත් ලබන අප්‍රේල් 9 වැනි දා උතුරේ අවතැන් පවුල් 150 දෙනෙකුට නිවාස ප්රදානය
කිරීමේ උත්සවයක්
තමිල්නාඩුවේ කොටි හිතවාදීන් රැසක් ඔහුගේ නිවස වටළා විරෝධය දැක්වීම සහ ප්‍රබල දුවිඩ සංවිධාන නායකයින් විරෝධය පළ කිරීම නිසා එම ගමන අවලංගු කිරීමට තීරණය කර තිබේ.
ලබන අප්‍රේල් 9 වැනදා යාපනයට පැමිණීමට නියමිතව තිබුණ ද තමිල්නාඩුවේ විමුක්ති කොටි පක්ෂයේ නායක තිරුමානවන්, එම්.ඩී.එම්.කේ පක්ෂයේ නායක වයිකෝ, දෙමළ ප්‍රජා අයිතිය පක්ෂයේ නායක වේලමුරුගන් ඇතුළු දේශපාලකයින් ගේ වචන හා හිතවත් දමිළ රසිකයින්ගේ ඉල්ලීම මත ගමන අවලංගු කරන බව ඔහු නිවේදනයකින් දන්වා ඇත.