මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සයිටම් අධිපති නෙවිල් ප්‍රනාන්දු මහතා තමන්ට කතා කිරීමට අවශ්‍ය වූ විට තමන්ගේ දියණියට කතා කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදීෙ පැවසීය.
කටයුතු කරන තමන්ගේ දියණියට ඔහු කතා කරන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.