ශ්රී ලංකා
පසුගිය වසර දෙක තුන තුල තමන්ට කණ්ඩාම තුළ දිගට ක්රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවත් එ් නිසා ක්රීඩකයෙකුට තම ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීමට නොහැකි වන බවත් තරංග මෙහිදී කියා සිටියා. තවද එක්දින කණ්ඩායමේ නායකත්වය හිමිවීමත් මානසික වශයෙන්ද තම ආත්ම විශ්වාසය ගොඩ නගා ගැනීමට විශාල පිටුවහලක් වූ බවද
පසුගිය වසර කිහිපය තුළ තමන් අසාර්ථක වූයේ එක් ටෙස්ට් ඉනිමකදී පමණක් බවත් ඒ හැරුණු කොට තමන් ලකුණු අතර සිටියදීත් කණ්ඩාමෙන් ඉවත් කිරීම කණගාටුවට හේතුවක් වූ බවත් ඔහු පවසා ඇත.