මෙවර මැයි දිනෙන් පසුව නියමිත කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප
දෙනෙකුට නියෝජ්‍ය
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකු සමග පැවැති ඉහළ පෙළේ සාකච්ඡා වට කිහිපයකින් පසු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් ආණ්ඩුවට එක්වීමේ එකඟතාවට පැමිණ ඇතැයි එම ආරංචි මාර්ග අනාවරණය කළේය.