සෙල්ලම් ලැම්බෝගිනි තෑගි කරමින්
ආණ්ඩුවට කෝචෝක් දමමින් පැවැත්වූ
මැදමුලන අවුරුදු උළෙල
මැදමුලන කාල්ටන් නිවසේ දී අද (13) පැවති අවුරුදු උත්සවයක් රජයේ වැඩසටහන් නිර්මාණාත්මක ලෙස විවේචනය කරමින්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බව වාර්තාවේ.
කණා මුට්ටිය බිඳීම – මහ බැංකුව බිඳීම ලෙසද බැලුන් පිපිරවීම – ගූගල් වයිෆයි බැලුන් පිපිරවීම ලෙසද පිටි මත කාසිය සෙවිම – ලැම්බෝ ගිනි
සෙවිම ලෙසද අලියට
දකුණු පළාතේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් මෙයට එක්ව සිටියා.
ජයග්‍රහණ ලැබූ තරඟ කරුවන්ට ලැම්බෝගිනි සෙල්ලම් කාර් සහ සෙල්ලම් හෙළිකොප්ටර් පිරිනැමිම මහින්ද රාජපක්ෂ මහතා සිදු කළා.