පසුගිය කාලයේ විවිධ උද්ඝෝෂණ රැළිවලට මුල්වූ ආන්දෝලනයට තුඩුදුන් සයිටම් ආයතනය හා පුද්ගලික
විශ්ව විද්‍යාල
ඒ අනුව ජාතික රූපවාහිනිය,ස්වාධීන රූපවාහිනිය,දෙරණ,හිරු,සියත,ටීඑන්එල් නාලිකා ඔස්සේ රාත්‍රී 9.30 ට සමගාමී සජීවී විකාශයක් ගෙන එමින් මෙම කාරණාව සමාජගත කරනු ඇත.
මෙම පැහැදිලි කිරීම සඳහා ඇමති රාජිත,ඇමති කිරිඇල්ල, රාජ්‍ය ඇමති ග්‍රේරු, යූජීසී සභාපති මොහාන් ද සිල්වා යන මහත්වරුන් පැමිණෙන්නට නියමිතය.