පැවති පළමු පන්දුවාර විස්ස තරගයෙන් කඩුළු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකාව සමත් විය.
දැවී එය පසු කර යාමට සමත් විය ශ්රී ලංකාව ජයග්රහණය කරා ගෙන ගිය සීක්කුගේ ප්රසන්න පන්දු
12 කදී ලකුණු 22 ක් ද තිසර පෙරේරා ලකුණු 4 ක්ද රැස් කලේය. ශ්රී ලංකා ඉනිමේ සුවිශේෂීම
භූමිකාව රගපෑ කුසල් ජනිත් පන්දු 53 කදී ලකුණු 77 ක් වා්රතා කලේය. ඉනිමේ මැද පෙළ ශක්තිමත්
කිරීමට කුසල්ට සහයක් දැක්වූ අසේල ගුණරත්න ලකුණු 17 ක් රැස් කලේය. ශ්රී ලංකාව බංග්ලාදේශයට
එරෙහිව ලබා ගත් 5 වැනි පන්දුවාර විස්ස ජයග්රහණය මෙය විය.