ස්ත්රී පුරුෂ සමාන නියෝජනයක් සහිත කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට ප්රංශයේ නව ජනාධිපති ලෙස පත්වූ
එම්මානුවෙල්
සියලු දේශපාලන මතවාද නියෝජනය වන පරිදි කැබිනට් මණ්ඩලය පත්කිරීමට ජනාධිපති මැක්රොන් පියවර ගෙන ඇත.
ජනතා ඡන්දයෙන් තේරී පත් දක්ෂිණාංශික මහජන නියෝජිතයන් එකසිය හැත්තෑ දෙනෙකු ජනාධිපති මැක්රොන්ට සහාය දෙන බව දන්වා ඇත.
ප්රංශ ජනපතිවරණය අවසන්වුවද මහ මැතිවරණය තවම පවත්වා නැති අතර එය ලබන ජුනි මාසයේ පැවැත්වීමට නියමිතය.