2019 වසරේ සිට සාමාන්‍ය පෙළ හා උසස් පෙළ එකම කාල වකවානුවකදී පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙයි. එමගින් විභාග පිළිතුරු පත්‍ර ඇගයීම්ද එකම කාලයක යොදාගත හැකිවීමත් මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල්වලට වැඩිපුර නිවාඩු ඉතිරි කර ගුරුවරුන්ටත් වැඩිපුර සේවා යෝජක කාලයක් ලැබීමටත් අවශ්‍ය ප්‍රායෝගික පරිසරය නිර්මාණය කර ගැනීමට බලාපොරොත්තුවේ.
මේ සඳහා විභාග