කප්පාදුව,
අධිකරණ නියෝගය නොතකා සැලසුම් කර පරිදි අද(17) දිනයේ විරෝධතා පා ගමන පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.
පෙරවරු 11.00ට කොටුව දුම්රියපළ ඉදිරිපිටින් විරෝධතා පාගමන ආරම්භ කරන බව එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර සඳහන් කළේය.
ඔහු පවසන්නේ වාරණ නියෝග පැනවීමෙන් ශිෂ්‍ය විරෝධතා මර්ධනය කළ නොහැකි බවය.