කර නීතිමය
ඔවුන් දන්වා සිටින්නේ දිනපතාම මෙම වැරදි අවබෝධය මුල් කරගෙන තම ආයතනයට පිරිස් පැමිණීමද අනවශ්‍ය බවයි. ඒ සඳහා ඇති දුරකථන අංකයෙන් උපදෙස් ලබාදීම සිදු කරන බව දන්වා සිටින ඔවුන් තමුන් තාක්ෂණික උපදෙස් පමණක් නිකුත් කරන ආයතනයක් බව අවධාරණය කර සිටී.
මේ අතර ජාති ආගම් වලට අපහාස කරන අය ගැන රජයට දැනුම් දෙන්නැයි කියමින් එම ආයතනයේ අංකය යොදා සමාජ ජාල අතර පැතිරී යන නිවේදනයද වැරදි එකක් බව ඔවුන් දන්වා සිටී.
වැරදි ෆේස් බුක් පනිවිඩය
CERT නිවේදනය