වැල්ලවත්තේ එක්සලන්සි උත්සව ශාලා ගොඩනැගිල්ල
කඩාවැටෙන්නට පෙර ඇතුළත දර්ශන
දෙදෙනෙකුට මරු කැඳවමින් විසි ගණකකට තුවාල සිදු කරමින් කඩාවැටුණ වැල්ලවත්තේ ගොඩනැගිල්ල එම කඩාවැටෙන දිනය වනවිටත් ක්රියාත්මක මට්ටමේ එක්සලන්සි උත්සව ශාලාව පවත්වාගෙන ගොස් තිබුණි. මංගල උත්සව,ව්යාපාරික රැස්වීම් මෙන්ම ආගමික උත්සවද එහි පවත්වා තිබේ. 2015 සෙයික් සුුලෙයිමාන් මූලා ශ්රී ලංකාවේ සිදු කළ සංචාරයේදී නිල උත්සව ශාලාව ලෙස භාවිත කළේද
මෙම ස්ථානයයි. උත්සව සඳහා
මේ සමග පළවන්නේ එම අලංකාර උත්සව ශාලාව කඩාවැටෙන්නට පෙර ඇතුළත දර්ශනයි.