Home
English
About
Advertising
YT
FB
X
Contact
Ad Code
Latest News
ප්‍රවීණ ප්‍රංශ නිළි එමිලි ඩිකුඑන් 43 දී පිළිකාවකින් අභාවප්‍රාප්ත වෙයි
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ පැය 24ක සංකේත වර්ජනය හෙට (18)
පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය: මාස ගණනකට පසු ප්‍රථම ඡායාරූපය වතිකානුව විසින් ප්‍රකාශයට පත් කරයි
ප්‍රථම ජාතික වන සතුන් සංගණනය අති සාර්ථකයි - නාමල් කරුණාරත්න පවසයි
සැමියාගේ හිංසන ඉවසනු බැරිව දඹුල්ලේ තිදරු මවක් කුඩා පුතු සමඟ සිරුරට ගිනි තබාගනී
Advertisement
Home
News
ප්‍රියංකර, මිල්රෝයි, නිරුපමා, දයාශ්‍රිත, ෆීලික්ස් ගැටඹෙ රැළියේ
ප්‍රියංකර, මිල්රෝයි, නිරුපමා, දයාශ්‍රිත, ෆීලික්ස් ගැටඹෙ රැළියේ
May 02, 2017
පසුගියදා මෛත්‍රී රජයෙන් ඉවත්වූ හිටපු ඇමති ප්‍රියංකර ජයරත්න ඊයේ මැයි දිනයේදී ගැටඹේ පැවති
මෛත්‍රිපාල
සිරිසේන මූලික ශ්‍රිලනිප රැළියට එක්ව තිබේ. ඔහු නැවත මහින්ද පිලට එක්වූ බවට පසුගිය කාලයේ කථා පැවතියද එසේ වී නැත.
මීට අමතරව හිටපු අගමැති දිමු,හිටපු ඇමති මිල්රෝයි ප්‍රනාන්දු, හිටපු නියෝජ්‍ය ඇමතිනි නිරුපමා රාජපක්ෂ,දයාශ්‍රිත තිසේරා, ෆිලික්ස් පෙරේරා, වික්ටර් ඇන්තනි යන අයද ගැටඹේ රැළියට එක්ව සිටි බව වාර්තාවේ.
News
Side
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read Other News
Advertising Space
Recent Posts
25/recent/post-list
Load More News
Gossip Lanka News Stats
Close Menu