හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබූ ආරක්ෂකයන් 42 දෙනකු
එකවරම සේවා අවශ්‍යතා බව
මෙසේ කැඳවා තිබෙන්නේ ආරක්ෂක නිලධාරීන් අතර සහකාර පොලිස් අධිකාරිවරයෙක්, පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් උප පොලිස් පරීක්ෂකවරුන් පහක්ද ඇතුළත්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය දන්වා සිටී.
මෙය දේශපාලන පළිගැනීම් මත සිදුකළ ස්ථාන මාරුවක් බවත් මීට පෙරද මේ ආකාරයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයේ ආරක්ෂක නිලධාරීන් මේ අයුරින් මාරු කළ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශය කියා සිටී.
(හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)