මාතර ප්‍රදේශයට බලපා තිබෙන අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් ගංවතුර මතුවී ඇමති ලක්ෂ්මන්
යාපා හා පුත් පසඳ

යාපා වාසය කරන මාතර නිවස අඩි 15 ක පමණ යටවීමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් සිය ජීවිත බේරාගැනීම සඳහා ඇමතිවරයා කොළඹට දන්වා හෙලිකොප්ටරයක් ගෙන්වා ගත් බවත් වාර්තාවේ.
මාතර ප්‍රදේශය මේතරම් ගංවතුර යටවීමකට ලක්ව ඇත්තේ වසර 17 කට පසුය.