විසින් මුස්ලිම්වරුන් දහස් ගණනින් ඝාතනයට, හිංසාවට සහ ස්ත්‍රී දුෂණයට ගොදුරු කරගැනීම නිසා ලක්ෂයකට අධික පිරිස් මියන්මාරය හැර පලා එමින් සිටින අතර ඉන්දියාවේ සිව් වසරක් කල් ගතකොට සහනයක් නොලද තැන යාත්‍රාවක නැගී ශ්‍රී ලංකාවට පලා ආ මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිරිසක්
රොහින්ග්‍යා වරුන් 30ක් සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනකුද මෙම පිරිස අතර විය.