නිව්යෝක් නුවර, ටයිම්ස් චතුරස්රයේ පදික වේදිකාව දෙසට
අත්අඩංගුවට පත් රියදුරු 26 හැවිරිදි නාවික හමුදාවේ සේවයේ නිරත නිලධාරියෙකු බව පැවසේ.අනතුරු සිදුවන අවස්ථාවේදී ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත් යූටර්න් එකක් වේගයෙන් ගන්නට ගිය බවත් පැවසේ. බීමත්කම නිසා රථය පාලනය කරගැනීමට නොහැකි වී ඇත. මියගිය තැනැත්තිය 18 හැවිරිදි තරුණියකි.මෙම ඛේදවාචකයත් සමග මෑන්හැටන් ප්රදේශයේ ආරක්ෂාව තර කර තිබේ.
එම සිද්ධිය පිළිබඳ විදෙස් වාර්තා වීඩියෝව පහතින්